ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා 07දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු 2026 අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ තුන්වැනි දිනය (11දා) අදය.
අනතුරුව 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය පසුගිවයදා 08 ආරම්භ කෙරුණු අතර විවාදය එළඹෙන 14 දක්වා දක්වා දින 6 ක් පැවැත්වීමට නියමිතය.
අනතුරුව නොවැම්බර් 14 වැනිදා පගව 6ග00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.
Saru FM Media





