දේශීය පුවත් තලාව අනතුරින් 47කට තුවාල By dilshan - November 10, 2025 0 8 FacebookTwitterPinterestWhatsApp තලාව දී අද (10දා) සිදුවූ බස් අනතුරුන් මිය ගොස් ඇත්තේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සම්මන්ත්‍රණයටක සහභාගීවීමට ගිය සිසුවකු බවට මේ වන විට වාර්තා වේ. එම අනතුරුන් තුවාල ලැබූ පිරිස 47ක් බවද සඳහන්ය. Saru FM Media