මාතර, බෙරලපනාතර සමූපකාර නිලවරණයේදී මාලිමාව පරදවා බලය ලබා ගැනීමට ඊයේ (09දා) පස්වරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ පොදු විපක්ෂය සමත් වී ඇත.
හක්මන මැතිවරණ කොට්ඨාශයේ ඌරුබොක්ක බෙරලපනාතර සමුපකාර සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරාගැනීම සඳහා පැවැති ඡන්දයේ ඡන්ද ප්‍රතිඵල අනුවල පොහොට්ටුව ප්‍රමුඛ විපක්ෂය ජන්ද 85 ක් ලබා ගත්අතර ආණ්ඩුවේ මාලිමා කණ්ඩායම ලබාගත්තේ ජන්ද 14 කි.
Saru FM Media







