සීගිරිය ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයක ගිලී ඊයේ (08දා) දරුවෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ දළුගම, කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 05 හැවිරිදි දරුවෙකි.
දරුවා දෙමව්පියන් සමඟ පිහිනුම් තටාකයේ දියනාමින් සිටියදී මෙසේ අනතුරට පත්ව ඇත.
මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Saru FM Media







