හෙරොයින් කිලෝග්‍රෑම් 3කට වැඩි ප්‍රමාණයක් සමග ගාල්ල, සීනිගම තෙල්වල ප්‍රදේශයේදී සැකකරුවන් තිදෙනෙකු අද ( පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීමට හැකිව ඇත්තේ යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමග එක්ව සිදුකරන ලද වැටලීමකදීය.
Saru FM Media









