ජා-ඇළ සුරා සැලකට සීල් තබයි

0
9

පොහොය දිනය දා මත්පැන් අලෙවි කිරීම හේතුවෙන් ජා – ඇළ සුරා සැලකට මුද්‍රා තබා තිබේ.

පසුගිය 05 වනදා පොහොය දිනයේ දී අලෙවි සැල විවෘත කර මත්පැන් විකුණා ඇත.

ඒ අනුව අදාළ සුරාසැල මුද්‍රා තැබීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here