මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් කේගපිගඑන් තාරක නිරෝෂන් දේවප්‍රිය මහතා අද (30දා) දින එම තනතුරේ රාජකාරි ආරම්භ කරන්නට යෙදුණි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව තනතුරක් වන මෙම අතිරේක කොමසාරිස් ජනරාල් තනතුරට පත් වූ පළමු අතිරේක කොමසාරිස් ජනරාල් වශයෙන් ද තාරක නිරෝෂන් දේවප්‍රිය මහතා අද දින ඉතිහාසයට එක් වුණි.
Saru FM Media










