අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර හමුව අද (30දා) දකුණු කොරියාවේ බූසාන් නගරයේදී සිදුව තිබේ.
චීනයේ හා අමෙරිකාවේ ජාතික තත්ත්වය වෙනස් වීම හේතුවෙන් මතභේද මඟහැරීම කළ නොහැක්කක් වන අතරල ලෝකයේ දැවැන්තම ආර්ථික දෙකක් ලෙස ගැටුම් හට ගැනීම සාමාන්‍ය බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී ඇත.
දෙරටට අන්‍යෝන්‍ය සාර්ථකත්වය සහ පොදු සමෘද්ධිය නියත වශයෙන්ම අත්කර ගත හැකි බවත් චීනය සහ අමෙරිකාව හවුල්කරුවන් සහ මිතුරන් විය යුතු බවත් ඔහු කියා තිබේ.
Saru FM Media








