පන්දුවාර විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද (15) පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
එම තරගය අද රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතය.
එම තරගයට අමතරව තවත් තරග දෙකක් අද පැවැත්වීමට නියමිතව තිබේ.
ඇෆ්ගනිස්ථානය සහ UAE අතර තරගය අද පෙරවරු 11ට ආරම්භවීමට නියමිතයි.
ඒ දිල්ලියේදීය.
ඉන් අනතුරුව එංගලන්තය සහ ඉතාලිය අතර තරගය පැවැත්වීමට නියමිතයි.
එම තරගය පස්වරු 3.00ට ඊඩ්න් ගාඩ්න් හිදි ආරම්භවීමට නියමිතව තිබේ.
Saru News










