කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද සිට

0
3

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (29දා) ආරම්භ කෙරේ

අවසන් පූර්ව වටයේ පළමු තරගය එංගලන්ත කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර අද පැවැත්වීමට නියමිතව තිබෙන අතර දෙවෙනි අවසන් පූර්ව වටයේ තරගය ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර හෙට පැවැත්වීමට නියමිතය.

මෙම තරගවලින් ජය ගන්නා කණ්ඩායම් ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here