දේශීය පුවත් රනිල්ගේ නඩුව අද By dilshan - October 29, 2025 0 3 FacebookTwitterPinterestWhatsApp හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (29දා) යළි කැඳවීමට නියමිතව තිබේ. ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදීය. අද සවස 1.30ට නඩු කටයුත්ත ආරම්භ කිරීමට නියමිතය. Saru FM Media