දේශීය පුවත් සජිත් පැමිණි රැස්වීමක කලබලයක් By dilshan - February 15, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp ප්‍රදේශයේ ගොවි ගැටලු ගැන සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (15) සූරියවැව, අන්දරවැව ප්‍රදේශයේ රැස්වීමකට පැමිණි අවස්ථාවේදී දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. Saru News