ඉන්දීය කණ්ඩායම දිවයිනට

0
7

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසළාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පකිස්තානය සමග තරග වැදීම සදහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට  පැමිණියහ.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් සහ නිලධාරීහු 41 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් වී සිටියහ . ඊට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ ( I.C.C.) නිලධාරීවරුන් 12 දෙනෙකු ද මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමත් සමගම , විනාඩි 05 ක් වැනි කෙටි කාළයක් තුළ සියලුම නිශ්කාශන කටයුතු නිමා කර , ගුවන් තොටුපොළෙන් පිට කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීහු පියවර ගත්හ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here