පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අප්‍රේල් මස 28 වනදා අවසන්

0
12


පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අප්‍රේල් මස 28 වනදා වන විට අවසන් කරන බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු පැවසුවේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම, විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක කරන බවයි.

Neth Sound · PRINTING PRADEEP 01

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළව අපරාධමය පැමිණිල්ලක් වාර්තා වී ඇතැයි පොලීසිය පවසනවා.

ඒ, මුල්ලේරියාව ප්‍රදේශයෙන්. ඉකුත් 25 වන දින පමණක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාල පැමිණිලි 06ක් ලැබී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here