දේශීය පුවත් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් By dilshan - February 14, 2026 0 9 FacebookTwitterPinterestWhatsApp අපොස සා/පෙළ පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, ඒ යටතේ ධූමායන කටයුතු ද සිදුකෙරෙමින් පවතින බවයි Saru News