ඇල්ල බස් අනතුරින් ජීවිතක්ෂයට පත් වූවන්ට ලක්ෂ 10 බැගින් වන්දි

0
8

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ  ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස් වෙනුවෙන් වන්දි ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබේ.

ඒ අනුව ජීවිතක්ෂයට පත්වූ එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here