පාසල් සිසු පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

0
3

2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රු.3000.00ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කර ඇත. 

ඒ අනුව එම තිළිණපත්වල වලංගු කාලය අනිද්දා (15) දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද එහි වලංගු කාලය පෙබරවාරි 28වන දින දක්වා දීර්ඝ කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here