මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක අත්අඩංගුවට – Saru News | සිංහල

0
3

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර් පැවරුම් අංශයේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තැනැත්තිය අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිට මුදල් අමාත්‍යාංශයේ, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිට ඇත.

මැය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැතිව නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදු කිරීමට අනුමැතිය ලබාදීමේ චෝදනාව මතය.

ඊයේ (12) අත්අඩංගුවට ගෙන ඇති මැය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.

විමර්ශන ක්‍රියාත්මකය.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here