දේශීය පුවත් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසියෙන් වෙඩි By dilshan - October 25, 2025 0 4 FacebookTwitterPinterestWhatsApp රත්මලාන ගොලුමඩම හංදිය අසලදී අද (25) පස්වරුවේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට ගල්කිස්ස පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩිතබා තිබේ. එහිදී රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශය සිදුකරයි. Saru FM Media