ජෝ බයිඩන්ට සැත්කමක්

0
9

සමෙහි පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විදින අමරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් හට සැත්කමක් සිදු කර ඇත.

82 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා, දීර්ඝ කාලයක සිට පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විදිමින් සිටින අතර පසුගියදා ඔහු ශල්‍යකර්මයකට ලක්ව ඇති බවට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

2023 වසරේදී ද හිටපු ජනාධිපති ජෝ බයිඩන් හට සැත්කමක් සිදු කර තිබූ බව සදහන් වේ.

බයිඩන්ගේ වැඩිමහල් පුත්‍රයා ද 2015 වසරේදී පිළිකාවකට ගොදුරු වී මියගොස් තිබුණි.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here