ඉංග්‍රීසි කිව්වම වචනෙටත් අපි බය වෙනවා. ඉංග්‍රීසි අමුතු බව හිතුවම වෙන්නේ අපි ඉංග්‍රීසි වලින් ඈත් වීම. ඒ වගේම භාෂාව දන්න අය පවා කතා කරන්න බය වෙන නිසයි ඉංග්‍රිසි කතා කිරීම පස්සට යන්නේ. ඒ නිසා අද ඉඳන් වැරදි වැරදි ඉංග්‍රීසි කතා කරන්න.
දන්නේ නැහැ කියලා අත් අරින්න එපා. වැරදෙන තරමට නිවැරදි වෙන්න ලේසියි.අදම ඔයාගේ කතාව ලියන්න පටන් ගන්න.හැබැයි ඉංග්‍රීසියෙන් ලියන්න මතක තියා ගන්න.
Saru FM Media