ඇල්ල අනතුරුන් තංගල්ල නගරසභා ලේකම් ඇතුළු 12 ක් මරුට

0
6

ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදුවූ අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද මිය ගොස් ඇත.

මෙම අනතුරින් 15 දෙනෙකු මියගිය අතර පොලීසිය සඳහන් කර ඇත්තේ අනතුරින් මිය ගිය සෙසු පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරු ද සිටින බවය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here