විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම යථා තත්ත්වය‍ට

0
13

තාවකලිකව අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here