වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනයට එරෙහිව සමගි ජන බලවේගය අද:23* පාර්ලිමේන්තුවේදී විරෝධතාවක් පැවැත්වීමේ අරමුණින් සමගි ජන බලවේගයේ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණියේ කළු ඇඳුමින් සැරසීගෙනය.
ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරු කළු පැහැති පටි පැළඳ සභාවට පැමිණයහ.
Saru FM Media