බණ්ඩාරගම පොලිස් වසමේ පානදුර – හොරණ මාර්ගයේ ඊයේ (22) යතුරු පැදියක් බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් පැදිකරු වූ වයස අවුරුදු 17ක පාසල් බණ්ඩාරගම- යටියන, ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුර සිදුව ඇත්තේ බණ්ඩාරගම පොලිස් වසමේ පානදුර – හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය අසලදී අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ වීමට ගිය යතුරු පැදිය හොරණ දෙසට ධාවනය වූ මගී බස් රථයේ ගැටීමෙනි.
Saru FM Media