රණවිරුවන්ට එරෙහි බි්‍රතාන්‍යයේ ක්‍රියා කලාපයට ආණ්ඩුවේ ප්‍රතිචාර මදි – ගම්මන්පිල කියයි

0
12


මෙරට හමුදා ප්‍රධානීන්ට බි්‍රතාන්‍ය සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ආණ්ඩුව බලාපොරොත්තු වූ මට්ටමේ ප්‍රතිචාරයක් නොදැක් වූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රණවිරුවන් යුද්ධයට තල්ලු කළ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය දෙස ලෝකයම අවදියෙන් බලා සිටින බවයි. 

Neth Sound · GAMMANPILA 01

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පිවිතුරු හෙළ උරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා.

Neth Sound · GAMMANPILA 02

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here