ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව අසලදී ප්‍රපාතයකට පෙරලී ගිය බස් රථයේ සිටි පහලොස් දෙනකු මිය ගොස් තිබේ.
අනතුරට ලක්වන අවස්ථාව වන විට බස් රථයේ මගීන් 35 දෙනකු ගමන් කොට ඇති අතර මේ යන විට එයින් 33 දෙනකු මේ වන විට සොයාගෙන ඇත.
තුවාල ලැබූ 18 දෙනකු බදුල්ල, දියතලාව, බණ්ඩාරවෙල රෝහල්වලට ඇතුළත් කර ඇත.
Saru FM Media