නිල්වලා ගඟ හරහා ලවණ බාධකයක් ඉදිකිරීම හේතුවෙන් ගොවියන්ට සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීමට අදාළ කටයුතු යොදා ඇති බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.
Saru News