දේශීය පුවත් මනූෂ සහ බිරිඳ එෆ්සීඅයිඩී යේ By dilshan - October 22, 2025 0 3 FacebookTwitterPinterestWhatsApp හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර සහ ඔහුගේ බිරිඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට (එෆ්සීඅයිඩී) පැමිණ තිබෙනවාග හිටපු අමාත්‍යවරයා මෙලෙස නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ ඇත්තේ දේපල සම්බන්ධ විමර්ශනයකට බවයි වාර්තාවේ. Saru FM Media