සැප්තැම්බර් මස ජාතික උද්ධමනය 2.1 ට නගී

0
3

පසුගිය සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට 2.1 ක් දක්වා වර්ධනය වී ඇත.

පසුගිය අගෝස්තු මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට1.5 ක් විය.

2025 අගෝස්තු මාසයේ දී සියයට  2.9 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 සැප්තැම්බර් මාසයේ දී සියයට 3.8 ක් දක්වා වැඩි වී ඇත. එසේම 2025 අගෝස්තු මාසයේ දී සියයට 0.4 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය, 2025 සැප්තැම්බර් මාසයේ දී සියයට 0.7 ක් දක්වා ද වැඩි වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here