එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

0
6

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව නැවත චරිත් අසලංකට පැවරී තිබෙනවා.ඔහු නායකත්වයෙන් ඉවත් කිරීමත් සමඟ නායකත්වයට කැඳ වූ දසුන් ශානකට කණ්ඩායමේ ස්ථානයක් හිමිව නොතිබීත් මෙහිදි විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

එක්දින කණ්ඩායම තෝරා ගැනීම සඳහා කැඳවා ඇති සංචිතයට 17 දෙනෙකුගේ නම් ඇතුළත් කර තිබෙනවා.ඒ අතරට තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්විය හැකි මිලාන් රත්නායකගේ නමත් දකින්නට ලැබෙනවා.
පහතින් දක්වා ඇත්තේ එංගලන්තයට එරෙහිව නම් කර ඇති ශ්‍රී ලංකා එක්දින සංචිතයයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here