දේශීය පුවත් වැස්ස නිසා කොළඹ හිරවෙයි By dilshan - October 21, 2025 0 3 FacebookTwitterPinterestWhatsApp කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් වාර්තා වී තිබේ. අද දෙරණ වාර්තාකරු පැවසුවේ අධික වර්ෂාව මෙම රථවාහන තදබදයට හේතු වී ඇති බවය. Saru FM Media