යෙවාන් ඩේවිඩ් ශ්‍රී ලංකා නම බබළවයි

0
4

ශ්‍රී ලංකාවේ යොවුන් මෝටර් රථ ධාවන ශූරයකු වන යෙවාන් ඩේවිඩ් 2025 යුරෝ ෆෝමියුලා විවෘත ශූරතාවලියේදී රූකී ශූරතාව දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වූ අතර සමස්ත තරගයේ දෙවැනි ස්ථානය හිමි විය.

තවමත් 18 හැවිරිදි ඩේවිඩ් Fomula 4 සහ Fomula 3 අංශ දෙකේදීම ලකුණු ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා ද වෙයි. අදියර 8 කින් යුත් ෆෝමියුලා විවෘත තරගාවලිය ඉතාලියේ මොනාඩ් ධාවන පථයේදී පැවැත්වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here