හොරණ රත්නපුර මාර්ගයේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පෞද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
මේ අතර විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Saru FM Media