වැසි හෝ ගිගුරුම් සහිත වැසි – මි.මී. 100ට වැඩි තද වැසි

0
2

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද ( 20 ) දිනය සඳහා නිකුත් කර ඇති කාලගුණ නිවේදනය අනුව වැසි තත්ත්වයේ අඩුවක් නැත .

ඒ අනුව , බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැක.
සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here