බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකුට පැන වූ සම්බාධක පිළිබඳ හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
එහිදි ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කරන මැදිහත්විම පිළිබඳව ඔවුන් දිර්ඝව කරුණු දක්වා තිබුණා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Saru FM Media