ඇල්ලෙදී බසයක් ප්‍රපාතයකට පෙරළෙයි

0
6

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබේ. අද ,(04 ) මීට පැයකට පමණ පෙර මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ

කිලෝමීටර 24 කනුව අසලදී මෙම බස්රථය ප්‍රපාතයට පෙරළී තිබේ . මීටර 200ක් පමණ පහළට බස් රථය ඇදී ගොස් ඇති බව වාර්තාවේ.

ඇල්ලේ විනෝද චාරිකාවක් පැමිණි තංගල්ල නගර සභාවේ කාර්යය මණ්ඩලයේ පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇත.
පිරිස යළි තංගල්ල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් සිදු වූ හානිය පිළිබඳ තවමත් තොරතුරු වාර්තා වී නොමැත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here