දේශීය පුවත් ක්‍රමය වෙනස් කරන්න හදන සජිත් (VIDEO) By Saru FM Media - March 28, 2025 9:10 AM 0 13 FacebookTwitterPinterestWhatsApp මේ වන විට රටේ ජාතික ආරක්ෂාව බරපතල තර්ජනයකට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහා නායකත්වය දීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි. Saru FM Media