කැනඩාවට ලකුණු 214ක ඉලක්කයක්

0
3

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩාව සමඟ පැවැත්වෙන තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන්  දකුණු අප්‍රිකාව ලකුණු 213ක් හිමිකර ගැනීමට සමත්විය.

ඒ අනුව ජයගැනීම සඳහා කැනඩා කණ්ඩායම‌ට ලකුණු  214ක ඉලක්කයක් හිමිව තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ කැනඩාව ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.

ඒ අනුව පන්දුවට පහර දුන්  දකුණු අප්‍රිකාව පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 213ක් වාර්තා කළේය.

තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ අහමදාබාද් හිදීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here