උස්බෙකිස්තානය පරදා ශ්‍රී ලංකාවට පහසු ජයක්

0
3

2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර ආරම්භ කරමින් අද (18) පැවති උස්බෙකිස්තානයට එරෙහි තරගයෙන් පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here