මත ජාවාරමෙන් සෙවූ සල්ලි සමග ජාවාරමා දැලේ

0
2

ඊයේ ( 17 ) දහවල් කාලයේ පොළොන්නරුව මාඔය , බැඳිවැව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් 30,24,900 ක (තිස් ලක්ෂ විසි හතරදහස් නවසියක්) මුදලක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ඇත.
පොළොන්නරුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ටලද තොරතුරකට අනුවමනම්පිටිය නිළ සුනඛ ඒකකයේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිඳු කර තිබේ .
සැකකරු වයස අවුරුදු 28 ක් වූ , බැඳිවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොළොන්නරුවපොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here