දරුවෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

0
4

උඩවලව, තණමල්විල මාර්ගයේ මළබොටුආර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 13 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බැරියල් හන්දිය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි දරුවාගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

අනතුරින් තුවාල ලැබූ දරුවා උඩවලව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර උඩවලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here