ලස්සන සමක් ලබාගැනීමට නම් අපේ මැරුණු සම ඉවත් කිරීමට අනිවාර්යයෙන්ම scrub කළ යුතුයි. වියළි සමක් ඇති අයෙක් නම් සති දෙකකට වරක් scrub කළයුතු අතර සාමාන්‍ය හෝ තෙල් සහිත සමක් ඇති පුද්ගලයෙක් නම් සතියකට වරක් scrub කිරීම ප්‍රමාණවත්. වස විස නැති ස්වාභාවික scrub එකක් මෙලෙස නිවසේදී සාදා ගනිමු-
අවශ්‍ය ද්‍රව්‍ය:
සාදන අයුරු:
මේ සියල්ල රෝස වතුරෙන් මිශ්‍රකර මුහුණේ ආලේපකර විනාඩි 20 කින් පිරිසුදු ඇල්දියෙන් සෝදා ඉවත් කරන්න.
සාදන අයුරු:
ඉහත සියල්ල හොඳින් මිශ්‍රකර ආලේපකර විනාඩි 10 ක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදන්න. මිශ්‍රකර ගන්න.
සාදන අයුරු:
සියල්ල මිශ්‍රකර scrub එකක් ලෙස භාවිත කරන්න.
සාදන අයුරු:
ඉහත සියල්ල හොඳින් මිශ්‍රකර තවරා විනාඩි 20 ක් තබා මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න.
අවශ්‍ය ද්‍රව්‍ය-
සාදන අයුරු-
මේ සියල්ල හොඳින් මිශ්‍රකර මුහුණේ උඩු අතට ආලේපකර විනාඩි 10 ක් පමණ තබා සීතල වතුරෙන් සම තෙත්කර උඩු අතට පිරිමැද හොඳින් ස්ක්‍රබ්කර තෙත පුළුන්වලින් ඉවත් කරන්න. මුළු ශරීරයම ස්ක්‍රබ් කරන්නට මෙය යොදාගත හැකියි.
මේ සියලු දේවල් මුහුණට සත්කාර වශයෙන් සකසා ගැනීමේදී යොදා ගන්නා අමුද්‍රව්‍ය හා භාජන හැකිතාක් පිරිසුදුව භාවිත කිරීමට විශේෂයෙන් සැලකිලිමත්වන්න. සැබෑම ලස්සන රුවකට ස්වාභාවික ආලේපන තරම් හිතකර වෙනත් කිසිදු ආලේපනයක් නොගැලපේ.
ඔබ මෙම ආලේපන භාවිත කරමින් නිරතුරුවම සම පැහැපත්කර ගන්නට සම රැක ගන්නට උත්සාහ කරනවා නම් එහි ප්‍රතිඵල ඔබට අත්විඳින්නට ලැබේවි.
– කල්හාරී –
Saru FM Media