පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ විශ‍්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන 17 වැනිදා විවාදයට ගන්නා බව සභානායක, ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක පවසයි.
එදින විවාදයෙන් අනතුරුව එදිනම එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට කටයුතු කරන බව සභානාය බිමල් රත්නායක වැඩිදුරටත් සඳහන් කරයි.
2
Saru News








