ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

0
21

එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට චමරි අතපත්තු සමත් වූවාය.

ඒ අනුව ඇය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

තරගාවලියේ 18වන තරගය ලෙසින් මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here