විස්ස ලෝක කුසලානයට රටවල් 20ක්

0
18

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් 2026 වසරේ පැවැත්වීමට නියමිත අයිසීසී් පිරිමි විස්සයි 20 ලෝක කුසලානය සඳහා මේ වන විට සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර ඇත.

අයිසීසීය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මෙම කණ්ඩායම්ල සත්කාරකත්වය 2024 විස්සයි 20 ලෝක කුසලානයේ දස්කම් ශ්‍රේණිගත කිරීම් සහ කලාපීය සුදුසුකම් ලැබීමේ තරඟාවලි යන පදනම් ඔස්සේ තෝරාගෙන ඇති බවය.

මෙහි සත්කාරක කණ්ඩායම් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ද සුදුසුකම් ලබා ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here