පිලිපීනයේ ප්‍රභල භූකම්පනයක්

0
18

පිලිපීනයේ යුනියන් සියාර්ගාඕ දූපතේ සිට කිලෝමීටර 69ක් ගැඹුරින් රික්ටර් මාපක 6.1ක ප්‍රභලත්වයෙන් යුත් භූකම්පනයක් වාර්තා වී ඇත.

භූ කම්පනයේ බලපෑම හේතුවෙන් ගොඩනැගිලි සෙලවී ඇති නමුත් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here