කොණ්ඩය ඝනව සහ පිරිපුන්ව පවත්වාගෙන යන්න නම් ප්‍රෝටීන් සත්කාර හරිම වැදගත්. නිවසේදීම කොණ්ඩයට ස්වභාවික ප්‍රෝටීන් සත්කාරයක් කර ගන්නා ආකාරය තමයි මේ ලිපියෙන් ඔබට කියන්න අපි හිතුවේ.
ඔබට තදබල ලෙස සෙම් රෝග තිබෙනවා නම් මෙය එතරම් සුදුසු සත්කාරයක් නෙවෙයි. ඒ වගේම තමයි දහවල් එකට පෙර මෙය සිදු කිරීම වැදගත්. ඩැමේජ් වූ කොණ්ඩයකට නම් සතියකට වතාවක්ද සාමාන්‍ය කොණ්ඩයකට මාසයකට වතාවක් ද මෙය සිදු කළ යුතු වෙනවා.හොඳටම ඩැමේජ් වී ඇති කොණ්ඩයක්නම් දින තුනකට වතාවක් ප්‍රතිකාරය සිදු කිරීම ගැටලුවක් නෙවෙයි.
තොරතුරු සැපයීම – රූපලාවණ්‍ය ශිල්පිනී මධූ ජයවීර
Saru FM Media