දේශීය පුවත් මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන යාත්‍රාවක් දකුණු මුහුදේ By dilshan - October 17, 2025 0 3 FacebookTwitterPinterestWhatsApp මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට සැකකෙරෙන යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ. අදාළ යාත්‍රාව සහ එහි සිටි පස් දෙනෙකු ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේය. Saru FM Media