දේශීය පුවත් ගාල්ල දෙවට හන්දිය ප්‍රදේශයේ ගින්නක් By dilshan - February 8, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp ගාල්ල දෙවට හන්දිය ප්‍රදේශයේ පැරැණි යකඩ එක්රැස්කරන වෙළඳසැලක ගින්නක් හටගෙන තිබේ. එය පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ තුනක් යොදවා ඇත. ගිනි ගැනීම හේතුවෙන් ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබේ. Saru News